Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව නිතර අසන පැන
නිතර අසන පැන

නිතර අසන ප්‍රශ්ණ

1. අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා හමුවිය හැක්කේ කෙසේද?

    ඔහුගේ කාර්යාලය අමතා ඒ සඳහා වේලාවක් වෙන් කරවා ගන්න.

 

2. අමාත්‍යාංශය භාර ලේකම්වරයා හමුවිය හැක්කේ කෙසේද?

    සෑම බදාදා දිනයකම ඔහු කාර්යාලයේ සිටියි. එදිනක පැමිණ හමුවිය හැකිය. එසේ නැත හොත් ඔහුගේ දුරකථන    අංකය 009455-2222461.

 

3. අමාත්‍යාංශය සපයන සේවාවන් පිළිබඳ තොරතුරු දැන ගන්නේ කෙසේද?

පහත දුරකථන අංක වලට ඇමතිමෙන් විස්තර ලබා ගත හැක.

009455-2222807 - එන්.එම්.එස්.පී.කේ.නිශ්ශංක (සහකාර ලේකම්) අමතන්න.

009455-2231973 - එච්.එන්.ඩී.ජයලත් (ගණකාධිකාරි) අමතන්න.

009455-2222607 - ආර්.එම්.එල්.සී.අබේසිංහ (සහකාර අධ්‍යක්ෂ -සැලසුම්) අමතන්න.

 

4. පුහුණු වැඩසටහන් සම්බන්ධව තොරතුරු ලබාගන්නේ කෙසේද?

009455-2222461 දුරකථන අංකයට ඇමතිමෙන් හෝ අපගේ අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැක.

 

5. පුහුණු වැඩසටහන් සඳහා අයඳුම් කරන්නේ කෙසේද?

අදාල පුහුණු වැඩසටහනට අදාල අයදුම් පත්‍රය සම්පුර්ණ කර තැපැල මගින් එවිමෙන් හෝ ඊමෙල් කිරි‍මෙන්.

 

6. අමාත්‍යාංශය සම්බන්ධ තොරතුරු

අමාත්‍යාංශයේ ප්‍රධාන අංශ 6ක් ඇත.

* විදුලිබල හා බලශක්ති අංශය

* වතුයටිතල පහසුකම් සංවර්ධන අංශය

* ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

* තරුණ කටයුතු  අංශය

* සමාජ සුභසාධන දෙපාර්තමේන්තුව

* කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව

 

 
ජූලි 2019
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය