යෝග්‍යතා නිලධාරින් බඳවා ගැනීම – 2024

යෝග්‍යතා නිලධාරින් බඳවා ගැනීම  – 2024 2024 වර්ෂයට අදාළව 2023.09.25 දින දිනමිණ ,තිනකරන්,ඩේලි නිවුස් යන පුවත් පත් වල පලකල දැන්වීමට අනුව 2024 වර්ෂය සඳහා  වාහන යෝග්‍යතා සහතික නිකුත් කරනු ලබන නිලධාරීන් බඳවා ගැනීම සිදු කරන ලදී. නමුත් සේවයේ අවශ්‍යතාවය මත නව බඳවා ගැනීම්...